කංසා නැවත වගා කිරිමෙන් සිදු වන්නේ කරමාන්ත රැසක් සදහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය රැසක් ශ්‍රී ලංකාව තුළදීම නිශ්පාදනය කර ගැනිමට හැකි විමයි. ඒ හරහා දැවැන්ත ආරතික පාරිසරක සෞඛ්‍යමය සහ ආධ්‍යාත්මික සංවර්ධනයක් ලගා කර ගත හැකිය. එක්සත් ජාතින්ගේ කංසා තහනම ඉවතලා ලොව පුරා රටවල් විසින් නැවත කංසා භාවිතය ආරම්බ කර ඇත්තේ මෙවැනි හේතු රැසක් නිසාය.
Reviews
There are no reviews yet.